හක්මන දී ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට.

Wednesday, 16 January 2013 - 8:48

%E0%B7%84%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1+%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



හක්මන - කැබලියපොළ ආයුර්වේද මධ්‍යස්ථානය අසළ මංසන්ධියේ දී අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙය විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් බවයි පොලීසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හක්මන - කැබලියපොළ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (16) දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories