පවතින සීත කාලගුණය තවදුරටත්.

Wednesday, 16 January 2013 - 13:03

%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%93%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.


ගොඩබිම සිට හමායන වියළි සහ සීත සුළං හේතුවෙන් දැනට පවතින සීතල කාලගුණික තත්ත්වය පෙබරවාරි මුල් සතිය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්.කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රාත්‍රියට සහ උදෑසනට සීතල වැඩි වශයෙන් දැනෙන අතර, දහවල් කාලයට හිරු රශ්මිය සමග මෙම තත්ත්වය තරමක් අඩුවන බවයි.

[MP3]s51526[/MP3]



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More