ජවිපෙ දවල් මිගෙල්, ? දනියෙල් - එජාපය.

Wednesday, 16 January 2013 - 13:05

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%2C+%3F+%E0%B6%AF%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.


ජනතා විමුක්ති පෙරමුණ දවල් මිගෙල්, ? දනියෙල් ප්‍රතිපත්තියේ කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා කියා සිටියේ ආණ්ඩුවට ඍජුව චෝදනා කළ නොහැකි පුද්ගලයින් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරන බවයි.

[MP3]s51527_1[/MP3]

මේ අතර, විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව සංවිධාන කළ තවත් මාධ්‍ය හමුවක් අද පෙරවරුවේ කොළඹ දී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වු නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ ජනතාවට එරෙහිව සිදුවන අසාධාරණයට විරෝධය පළ කරමින් මහමගට පැමිණ සටන් කිරීමට කාලය එළැඹ ඇති බවයි.

[MP3]s51527_2[/MP3]