පල්ලෙබැද්ද - හල්දෙණිය ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩා වැටී එක් අයෙකු මරුට.

Wednesday, 16 January 2013 - 14:56

%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+-+%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



රත්නපුර - පල්ලෙබැද්ද - හල්දෙණිය ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු අද පස්වරුවේ ජීවිතක්‍ෂයට පත්වුනා. ප්‍රදේශයේ කුඹුරුයායක පිහිටා ඇති මෙම පතලේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු පල්ලෙබැද්ද දිසා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළා. මියගොස් ඇත්තේ හල්දෙණිය ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බවයි ගොඩකවෙල පොලීසිය කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories