Z අර්බුදයේ සුල මුල ඇමති බන්දුල හෙළි කරයි.

Wednesday, 16 January 2013 - 18:15

Z+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

2011 වසරේ උසස් පෙළ විභාගයට අදාළ ඉසෙඞ් ලකුණු අර්බුදය ඇතිවූ ආකාරය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රථම වතාවට අද (16) අනාවරණය කලා. ඒ  කොළඹ  දේවි බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

[MP3]s51542_1[/MP3]

ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිළි කළ අධ්‍යාපන අමාත්‍යවරයා.

 [MP3]s51542_2[/MP3]
 
2011 වසරේ පැවති උසස් පෙළ විභාගයේ ඉසෙඞ් අගයන්හි පැවති අර්බුදකාරි තත්ත්වයක් හේතුවෙන් 2011 / 2012 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම දිගු කලක් ප්‍රමාද වුණා. බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාවට අමතරව තවත් සිසුන් 5609 ක් බඳවා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේ ඊට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් කිහිපයක් සළකා බැලීමෙන් අනතුරුවයි.