ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්.

Wednesday, 16 January 2013 - 18:37

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



ඇෆ්ගනිස්ථානයේ - කාබුල් අගනුවර පිහිටි එරට ආරක්ෂක මූලස්ථානයට අද මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවුණා. විදෙස් වාර්තා සඳහන් කළේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව අවිගත් පුද්ගලයන් විසින් ආරක්ෂක මූලස්ථානය දෙසට වෙඩි ප්‍රහාරයක්ද එල්ලකර ඇති බවයි. සිවිල් වැසියන් තුන්දෙනෙකු සහ ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් පස් දෙනෙකු එහිදී ජීවිතක්‍ෂයට පත්වුණා. ආරක්ෂක මූලස්ථානය අසල මෝටර් රථයක සවිකර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද ඇෆ්ගන් ආරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories