විදේශ ඇමති ජාත්‍යන්තරයට කරුණු පැහැදිළි කරයි.

Thursday, 17 January 2013 - 8:15

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.



අගවිනිසුරුවරියට එරෙහිව පැවති දෝෂාභියෝගයේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් සහ නව අගවිනිසුරුවරයා පත්කිරීම පිළිබඳව මෙරට සිටින විදේශ තානාපතිවරුන් ඇතුළු මහ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සහ සමාජීය යන ක්‍ෂෙත්‍රයන්හි වර්තමාන තත්ත්වයද එහිදී දැනුවත් කළ බවයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

 
[MP3]s51561[/MP3]



ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීමක්
Tuesday, 26 May 2020 - 13:14

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් අද දක්නට... Read More

සමගි ජන බලවේගය විගණකාධිපති හමුවෙයි
Tuesday, 26 May 2020 - 13:09

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද විගණකාධිපතිවරයා... Read More

වැල්ලම්පිටියේ පරිප්පු සැකසුම් ගබඩාවක විශාල ගින්නක්
Tuesday, 26 May 2020 - 13:03

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ කර්මාන්තශාලාවක මේ වන... Read More