වැලිඅමුණුට එල්ල වූ මරණ තර්ජන ගැන පරීක්ෂණ.

Thursday, 17 January 2013 - 19:28

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

නීතීඥ ජේ.සී. වැලිඅමුණට එල්ල වූ බව කියන මරණ තර්ජන පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි ප්‍රකාශ කළා.

 

නීතීඥවරයාට එල්ල වී ඇති බව කියන තර්ජන සම්බන්ධයෙන් අද (17) පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ද අදහස් පළ කළා.

 

[MP3]s51598_1[/MP3]          

 

ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ ද යන්න හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩිගෙන් කළ විමසීමට ඔහු දැක්වූ ප්‍රතිචාරයයි මේ.

 

[MP3]s51598_2[/MP3]    



සහල් මිල පාලනය කිරීමට නොහැකි වීමට හේතුව පසුගිය රජය වී අඩු මිලට විකිණීමයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:13

වී අලෙවි මණ්ඩලය සතුව තිබූ වී තොග පසුගිය රජය විසින් අඩු මිලට... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් පනස් අට ලක්ෂය ඉක්මවයි
Thursday, 28 May 2020 - 19:37

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් අට ලක්ෂ 13,289 දක්වා... Read More

එජාපය සහ සමගි බලවේගය හෙට වෙන වෙනම රැස්වේ
Thursday, 28 May 2020 - 19:29

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට දිනයේදී වෙන වෙනම... Read More