රුපියල් මිලියන 263 ක එන්.ජී. ඕ. වංචාවක් - 14 ක් අල්ලයි.

Thursday, 17 January 2013 - 18:56

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+263+%E0%B6%9A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%A2%E0%B7%93.+%E0%B6%95.+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+14+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

රාජ්‍ය නොවන සංවිධාන දෙකක නමින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් යොදාගෙන මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 14 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළේ රුපියල් මිලියන 263 ක මුදලක් ඔවුන් මෙලෙස වංචා කර ඇති බවයි. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම පිරිස රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් ලබා ගන්නා මුවාවෙන් අන්තර්ජාලය හරහා විදේශ රටවලින් මෙලෙස මුදල් වංචා කර ඇති බවයි දැනට අනාවරණය වී ඇත්තේ.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More