දෝෂාභියෝගය ගැන ඇමරිකාවේ ප්‍රකාශයට ලක් රජයෙන් පිළිතුරු.

Thursday, 17 January 2013 - 18:58

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඇමරිකාව කළ ප්‍රකාශයට ලක් රජය අද පිළිතුරු ලබා දුන්නා. ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

 

දෝෂාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට කර ඇති පැහැදිලි කිරීම් පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා වික්ටෝරියා නිවුලන්ඞ් ඊයේ (16) කියා සිටියා. ඒ පිළිබඳ කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අද (17) ප්‍රශ්න කළා. ඊට ප්‍රතිචාර දැක්වු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.

 

[MP3]s51603_1[/MP3]

 

කැබිනට් මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂය ඊයේ සහ අද සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන්ද රජය ප්‍රතිචාර දැක්වූවා. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක ඊයේ (16) කියා සිටියේ දෝෂාභියෝග ක්‍රියාවලිය තම පක්ෂය පිළිනොගන්නා බවයි.

 

[MP3]s51603_2[/MP3]

 

ඊට පිළිතුරු දුන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.

 
[MP3]s51603_3[/MP3]

 

එක්සත් ජාතික පක්ෂය අද (17) පැවැත්වු මාධ්‍ය හමුවේදී මංගල සමරවීර මන්ත්‍රීවරයා පැවසුවේ දැන් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ කතා කිරීමෙන් ඵලක් නොවන බවයි.

 

[MP3]s51603_4[/MP3]

 

ශ්‍රී ලංකාවේ පවතින්නේ නම්‍ය ව්‍යවස්ථාවක් වන නිසා සංශෝධනයට ඉඩකඩ ඇති බව කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළා.

 

[MP3]s51603_5[/MP3]



නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More