ශීත කාලගුණය තවත් දින කිහිපයක්.

Friday, 18 January 2013 - 7:29

%E0%B7%81%E0%B7%93%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



මේ දිනවල පවතින ශීත කාලගුණය ඉදිරි දින කිහිපයේදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ ඊයේ උදෑසන නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.3 ක් ලෙස සටහන් වූ බවයි. තවදුරටත් පවතින මෙම ශීත කාලගුණයට හේතු පැහැදිළි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරිය.

[MP3]s51616[/MP3]



ජනාවාසකරණය වන දෙවනගල (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:19

ඓතිහාසික දෙවනගල රජමහා විහාරය අවට භූමිය අනවසරයෙන් ආක්‍රමණය... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී පල්ලි - හෝටල් ඉලක්ක වූයේ ඇයි ? - ජනපති කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Saturday, 30 May 2020 - 20:53

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට... Read More

සතුරා හඳුනාගෙන ඇතැයි සමගි ජනබලවේගය කියයි (වීඩියෝ)
Saturday, 30 May 2020 - 20:17

සතුරා හඳුනා ගෙන ඇතැයි ජාතික සමගි ජනබලවේගය නියෝජනය කරන, හිටපු... Read More