විදුලි පංකා සහ ටියුබ් ලයිට්වලටත් සහතිකයක්.

Friday, 18 January 2013 - 12:49

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%8A+%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


විදුලි පංකා සහ ප්‍රතිදීප්ත විදුලි පහන් හෙවත් ෆ්ලොරසන්ට් විදුලි පහන් මෙරටට ආනයනය කිරීමේදී බලශක්ති කාර්යක්ෂම සහතිකය තිබීම අනිවාර්ය කිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරිය සූදානම් වනවා. එහි අධ්‍යක්‍ෂක එම්.එම්.ආර්. පද්මසිරි කියා සිටියේ කාර්යක්ෂමතාවයෙන් අඩු විදුලි පංකා, ෆ්ලොරසන්ට් විදුලි පහන් වෙළඳ පළට පැමිණීම අවම කිරීම මෙහි අරමුණ බවයි.

[MP3]s51653[/MP3]



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 6:23

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620ක් දක්වා... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Sunday, 31 May 2020 - 6:11

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More