ශ්‍රී ලාංකික ධීවරයින් 21 ක් ඉන්දීය අත්අඩංගුවේ.

Saturday, 19 January 2013 - 12:42

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+21+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A.



ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ - ක්‍රිෂ්ණාමාම්පටිනම් මුහුදු තීරයේ අනවසරයෙන් ධීවර කටයුතුවල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 21 දෙනෙකු එරට වෙරළාරක්ෂක බලකායේ විශේෂ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධීවරයින් සමඟ ධීවර බෝට්ටු 4 ක් සහ ඔවුන් විසින් අල්ලා ගත් මාළු කිලෝග්‍රෑම් 120 ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මෙම ධීවරයින් චෙන්නායිහි - කාසිමේඩු ධීවර වරාය වෙත ගෙන ඒමෙන් අනතුරුව වරාය පොලිසිය වෙත භාර දුන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ්. ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රී ලාංකික ධීවරයින් 21 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.



ගොවීන්ගේ සිහිල බොඳ කළ මල් හටගත් ඵල නොමැති උඳු (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:38

සෑම ගොවියෙකුගේම හීනය සරු අස්වැන්නක් ලබා ගැනීම. නමුත් බලාපොරොත්තු... Read More

පිරිසිදු පානීය ජලය නොමැතිව වකුගඩු රෝගයට ගොදුරු වන ගම්මානයක් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:32

මෙරට සියලුම ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම රට කරවන බලධාරීන්ට... Read More

මැතිවරණයට අදාළව පැමිණිලි 2781ක්
Sunday, 12 July 2020 - 14:32

මහමැතිවරණයට අදාළව, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා ප්‍රචණ්ඩ... Read More