NIBM මහනුවර නව ශාකාව ජනපති අතින් විවෘත වේ.

Saturday, 19 January 2013 - 13:05

NIBM+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80+%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A.



ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනයේ මහනුවර නව ශාඛාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද පෙරවරුවේ විවෘත කෙරුණා. ඉහළ තාක්ෂණය සපිරි තොරතුරු තාක්ෂණ විද්‍යාගාර, පුස්තකාල, අධ්‍යයන පරිශ්‍ර සහ නවීන පහසුකම්වලින් සමන්විත පන්ති කාමර මෙම නව ශාඛාවේ ඇතුළත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු මැතිඇමතිවරුන් රැසක් සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.