ජල විදුලිය ගැන නිලධාරින්ටත් කරුණු වරදී.

Sunday, 20 January 2013 - 7:19

%E0%B6%A2%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.


ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් තිබුණ ද මෙරට විදුලි අවශ්‍යතාවය සපුරාලීම සඳහා එය ප්‍රමාණවත් නොවන බව විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ මේ අනුව ඉන්ධන යොදාගෙන විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුවන බවයි. රාජ්‍ය නිලධාරින් මෙන්ම, ඇතැම් පිරිස් ජලාශවල ජල මට්ටම ඉහළ යාම විදුලිය නිපදවීමට ප්‍රමාණවත් බවට සිදුකරන ප්‍රකාශවල සත්‍යතාවයක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

 
[MP3]s51742[/MP3]



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More