UNP යෙන් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු 16 ක් එකම මතයක.

Sunday, 20 January 2013 - 7:22

UNP+%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+16+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A.


ඉදිරි ව්‍යවස්ථා සංශෝධනවලදී ආණ්ඩුවට සහය දීමට තමන් තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා. එලෙස ආණ්ඩුවට එක්වී සිටින වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර මෙම අදහස් පළ කළේ මහනුවර ඊයේ (19) පැවති රැස්වීමකදියි. එහිදී ඔහු දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය භාවිතා කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාත්මක විනය පරීක්ෂණ පිළිබඳවද අදහස් දක්වා සිටියා.

 
[MP3]s51743[/MP3]



අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 17:30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර... Read More

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි
Wednesday, 27 May 2020 - 17:25

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි පැය 36... Read More

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ UNP සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි
Wednesday, 27 May 2020 - 17:13

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ... Read More