බොදු බල සේනාවෙන් පැහැදිළි කිරීමක්.

Sunday, 20 January 2013 - 7:46

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


ඇතැම් ජාතිවාදී සංවිධාන සිය සංවිධානයේ නම භාවිත කරමින් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් සඳහන් කළේ තම සංවිධානය මෙරටින් ජාතිවාදය තුරන් කිරීම සඳහා දෙමළ, මුස්ලිම් ජනයාගේද සහයෝගය ඇතිව කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බවයි.


[MP3]s51749[/MP3]

මේ අතර, මහරගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට ඊයේ පස්වරුවේ ආගමික සංවිධානයක් විසින් විරෝධතාවයක් පවත්වනු ලැබුවා. මේ නිසා එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත් බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඒ සමග හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්ද පැවති අතර, අදාළ ව්‍යාපාරික ස්ථානයට දැඩි ආරක්ෂාවක්ද යොදනු ලැබුවා.



අද රාත්‍රි දහයේ සිට යළි දිවයිනටම ඇඳිරි නීතිය
Saturday, 30 May 2020 - 19:22

අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 4 දක්වා මුළු දිවයින පුරා ඇදිරි... Read More

විපක්ෂයේ භූමිකාව පිලිබඳව හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්
Saturday, 30 May 2020 - 19:05

විපක්ෂයේ භූමිකාව සම්බන්ධයෙන් පුදුම විය යුතු නොමැති බව හිටපු... Read More

මිහින්තලේ මන්ත්‍රීට පහරදුන් පිරිස සොයන්න කණ්ඩායම් 05ක්
Saturday, 30 May 2020 - 18:59

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට... Read More