අගවිනිසුරු දළදා සමිදු වැඳ පුදාගනී.

Sunday, 20 January 2013 - 12:34

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%B3+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.



නව අගවිනිසුරු මොහාන් පීරිස් අද (20)මහනුවර පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගත්තා. එහි සිටින හිරු වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක ප්‍රකාශ කළේ අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා මල්වතු මහ නාහිමියන් සහ මල්වතු අනුනායක හිමියන්ද බැහැ දැකීමට නියමිතව ඇති බවයි.

 [MP3]s51763[/MP3]

rn


මේ අතර හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට ලබාදුන් පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි  ප්‍රකාශ කළා. ඇගේ නිලය අහෝසි වීමත් සමග එම ආරක්ෂාව ඉවත් කරනු ලැබූ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට ඔහු සඳහන් කළේ. හිටපු අගවිනිසුරුවරියට සිය ධුරය දරන සමයේ පොලිස් නිලධාරීන්ගේ හත්දෙනෙකුගේ ආරක්ෂාවක් ලබාදී තිබුණා.

rn

[FLV]s51763[/FLV]

rn

 



නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More