දුම්රිය වර්ජනය අත්හිටුවයි.

Sunday, 20 January 2013 - 12:38

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.



වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව විසින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට සැළසුම් කර තිබූ දුම්රිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එහි කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු ප්‍රකාශ කළේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන 23 වැනිදා ජනාධිපති ලේකම්වරයා විසින් සාකච්ඡාවක් ලබාදී ඇති බවයි. එබැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ.

 [MP3]s51765[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More