බරැක් ඔබාමා, දෙවන ධුර කාලයට දෙවරක් දිවුරුම් දෙයි.

Sunday, 20 January 2013 - 15:05

%E0%B6%B6%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා සිය දෙවන ධුර කාලය සඳහා අද දිවුරුම්දීමට නියමිතයි. විදෙස් වාර්තා සඳහන් කළේ ධවල මන්දිරයේ මෙය නිමිත්තෙන් සාමාන්‍ය උත්සවයක් පැවැත්වෙන බවයි. ඇමෙරිකානු ව්‍යවස්ථාවට අනුව බරැක් ඔබාමා සිය දෙවන ධුර කාලය සඳහා අද දිනයේ දිවුරුම් දිය යුත්තේ අදයි. එහෙත් අද දිනය නිවාඩු දිනයක් බැවින් මහජනතාව ඉදිරියේ දිවුරුම්දීම සඳහා හෙට දිනයේ නිල වශයෙන් යලිත් දිවුරුම්දීමක් සිදුවන බව ධවල මන්දිරය ප්‍රකාශ කළා. එය නිමිත්තෙන් හෙට දහස් ගණන් මහජනතාවගේ සහභාගිත්වයෙන් වොෂින්ටන්මෝල්හි විශේෂ සමරු උත්සවයක් ද පැවැත්වෙනවා. බරැක් ඔබාමාගේ දෙවන ධුර කාලය වඩාත් අභියෝගවලින් පිරි එකක් වනු ඇති බවයි විචාරකයින්ගේ මතය වී ඇත්තේ.



ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More