ආණ්ඩුව හිර වෙලා. - රනිල්.

Sunday, 20 January 2013 - 18:52

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.



ආණ්ඩුව සමග බොහෝ පාර්ශවයන් විරුද්ධව සිටින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. දොඩන්ගස්ලන්ද - තල්ගස්පිටිය ප්‍රදේශයේ අද (20) පැවැති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.  
 
[MP3]s51793[/MP3]