සෙන්චෝලේ ළමා නිවාසය විවෘත කරමින් කේ.පී. මහජනතාව ඉදිරියට.

Sunday, 20 January 2013 - 19:00

%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.

එල්.ටී.ටී.ඊ. හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ළමා නිවාසය ලෙස සැලකෙන කිලිනොච්චියේ පිහිටි සෙන්චෝලේ ළමා නිවාසය නවීකරණය කර විවෘත කිරීම අද (20) සිදුකෙරුණා. ඒ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානියා වන කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන්ගේ ප්‍රධානත්වයෙන්. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කේ.පී. මහජනතාව ඉදිරියේ පෙනී සිටි පළමු අවස්ථාවද මෙය වනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන එන වවුනියාව හිරු වාර්තාකරු සනත් ප්‍රියන්ත.

[MP3]s51794_1[/MP3]

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් එවකට කොටි සංවිධානයේ ළමා සොල්දාදුවන් රැකබලාගැනීමේ නිවාසයක් ලෙස සෙන්චෝලේ ළමා නිවාසය පවත්වාගෙන  ගොස් තිබුණේ. කෙසේ වෙතත්, මෙම අවස්ථාව අමතමින් කුමරන් පද්මනාදන් ප්‍රකාශ කළේ උතුරේ දරුවන්ට පහසුකම් සැලසීම සඳහා සියලූදෙනා දැන් කටයුතු කළ යුතු බවයි.

[MP3]s51794_2[/MP3]



අද ප්‍රදේශ කිහිපයකට වැසි
Friday, 05 June 2020 - 6:04

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්ස්ථාන... Read More

කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More