අන්තර්ජාල විදුලි පාරිභෝගික පැමිණිලිවලට වෙබ් අඩවියක්.

Sunday, 20 January 2013 - 19:33

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අන්තර් ජාලය ඔස්සේ විදුලි පාරිභෝගිකයින්ගේ පැමිණිලිවලට පිළිතුරු සැපයීමට මහජන උපයෝගීතා කොමිසම සූදානම් වනවා. ඒ අනුව එම කොමිසමේ නව වෙබ් අඩවිය හෙට (21) එළිදැක්වීමට නියමිතයි. ලිඛිතව සහ විද්‍යුත් තැපෑලෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත විදුලි පාරිභෝගිකයින් ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග දැන ගැනීමට ජනතාවට කොළඹ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලය වෙත පැමිණීමට මේ දක්වා සිදුවුණා. නව වෙබ් අඩවිය ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය මඟ හැරී යනු ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ ප්‍රකාශ කළේ.

[MP3]s51797_1[/MP3]

විදුලිබල මණ්ඩලයට සහ විදුලි පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත ලැබෙන පැමිණිලිවල අඩුවක් දක්නට නොමැති බව ඔහු සදහන් කළා.

[MP3]s51797_2[/MP3]



උතුරුමැද පළාතේ රෝහල් සංවර්ධනයට සෞඛ්‍ය ඇමතිනියගේ අවධානය
Friday, 05 June 2020 - 14:03

උතුරු මැද පළාතේ රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා ඒවා කඩිනමින්... Read More

ඉන්දියාව සාප්පු සංකීර්ණ, ආගමික ස්ථාන සහ අවන්හල් විවෘත කිරීමට සැරසෙයි
Friday, 05 June 2020 - 14:00

කොවිඞ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More

බූස්ස නාවික හමුදා කදවුරේ නිරෝධායනය වූ 25 දෙනෙකු නිවෙස් වෙත
Friday, 05 June 2020 - 13:57

බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය... Read More