කැළණිය හැර නොයන බවට ඇමති මර්වින්ගෙන් සහතිකයක්.

Monday, 21 January 2013 - 7:41

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

තමන්ට කැළනිය ආසනය හැරදා යාමේ කිසිදු අදහසක් නොමැති බව මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා. කැළණිය - නාහේන ප්‍රදේශයේ ඊයේ (20) පැවති ජන හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. පසුගියදා කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය කිරීමෙන් අනතුරුව මර්වින් සිල්වා අමාත්‍යවරයා ප්‍රසිද්ධ උත්සවයකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව මෙය වනවා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මර්වින් සිල්වා.
 
[MP3]s51801[/MP3]



බෙලරුස් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Friday, 29 May 2020 - 6:12

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන්... Read More

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක්
Friday, 29 May 2020 - 6:07

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More