එජාප උපනායක යළිත් ජෝශ්ප්. - ජාතික සංවිධායක දයා.

Monday, 21 January 2013 - 18:54

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9D%E0%B7%81%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A.+-++%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට අවසන්ව තිබෙනවා. පක්ෂයේ උප නායක සහ ජාතික සංවිධායක යන තනතුරු සඳහා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝශ්ප් මයිකල් පෙරේරා සහ  දයා ගමගේ පත්ව තිබෙනවා. නියෝජ්‍ය නායක තනතුර සඳහා පුද්ගලයෙකු මෙවර පත් කර නොමැති අතර එය ඊළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දක්වා කල් දමා ඇති බව සඳහන්.

 

කෙසේ වෙතත්, අද (21) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ගනු ලබන තීරණ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

[MP3]s51849[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories