ගම්සභා ක්‍රමය යළිත්.

Tuesday, 22 January 2013 - 7:55

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A.

ඉතිහාසයේ මෙරට පැවති ග්‍රාම රාජ්‍ය හෙවත් ගම්සභා ක්‍රමය නැවත ස්ථාපිත කළ යුතු බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. රිදිමාලියද්ද ප්‍රදේශයේ ඊයේ (21) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ගම්සභා ක්‍රමය නැවත ස්ථාපිත කිරීම තුළින් ගමේ දුප්පත් අයෙකුට වුවත් ජනප්‍රිය නම් මන්ත්‍රීවරයෙකු වීමේ හැකියාව නව පළාත් පාලන ක්‍රමය තුළින් උදා කර දෙන බවයි.

 

[MP3]s51870[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories