ජාති වාද, ආගම් වාද නැහැ. - ජනපති.

Tuesday, 22 January 2013 - 7:56

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%2C+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

අද රට තුළ කිසිසේත්ම ජාති වාදයක් හෝ ආගම්වාදයක් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ අපේකම රැකගෙන රටත්, ජාතියත් ආරක්ෂා කර ගැනීම සඳහා සියලූ දෙනා එක්විය යුතු බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කිරුළපන - බලපොකුණ පුරාණ විහාරස්ථානයේ ධාතු මන්දිරය  සහ පුස්තකාලය සහිත අභිනව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (21) එක්වෙමින්. වසර 30ක ත්‍රස්තවාදය විනාශ කර දැමීමෙන් පසුව අද සියලූ දෙනාට නිදහසේ ජීවත් විය හැකි රටක් ගොඩනැගී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා යුගයේ අවශ්‍යතාවය, අපේකම අගය කරන අනාගත පරපුරක් ගොඩනැගීම බව ද කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories