යාපනයේ යුද හමුදා කඳවුරක වෙඩි තැබීමක්.

Tuesday, 22 January 2013 - 7:58

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

යාපනය - ආචේලූ යුද හමුදා කදවුරේ රාජකාරියේ නිරතව සිටි සෙබලියකගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ඒ අසල සිටි තවත් සෙබලියක් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඊයේ (21) ඇතුළත් කර තිබෙනවා. සැකකාර නිලධාරිනිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories