ගුරු සංගමයකින් අධ්‍යාපන අමාත්‍යවරයාට අලූත් නමක්.

Tuesday, 22 January 2013 - 12:43

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති ද්විතීක පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම සදහා ලංකා ගුරු සංගමය කොළඹ දී අද (22) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වූ එහි ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය හරහා මෙරට පාසල් 9662න් 2000ක් වැසී යාමේ අවදානමකට මුහුණ දී ඇති බවයි.

[MP3]s51889_1[/MP3]                        


කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද්විතික පාසල් ව්‍යාපෘතිය සහ ඊට එරෙහි චෝදනාවලට පසුගිය දා ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.  

 
[MP3]s51889_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories