ආදිවාසීන් කසාද සහනයක් ඉල්ලයි.

Tuesday, 22 January 2013 - 12:46

%E0%B6%86%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමෙන් ආදිවාසී ජනතාව ගැටළු රැසකට මුහුණ දී ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා. ඔහු කියා සිටියේ ජනවාරි 01 වන දා සිට ක්‍රියාත්මක මෙම ගාස්තුව ගොවිතැන සහ දඩයම ආදායම කර ගත් ආදිවාසී තරුණ තරුණියන්ට දැරිය නොහැකි බවයි.

[MP3]s51890_1[/MP3]


ආණ්ඩුවෙන් තමන්ට සහනයක් අත්‍යාවශ්‍ය බවයි ආදිවාසී නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

[MP3]s51890_2[/MP3]



රටම කතා වූ ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ගැන රජය ගන්න යන තීරණය
Monday, 01 June 2020 - 15:00

රටම කතා වූ ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ගැන රජය ගන්න යන තීරණයතොග... Read More

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව හැත්තෑ දෙවසරයි
Monday, 01 June 2020 - 14:34

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව... Read More

ජනපති හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාගේ දේහයට අවසන් ගෞරව දක්වයි (ඡායාරූප)
Monday, 01 June 2020 - 14:25

අභාවප්‍රාප්ත හිටපු ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල්... Read More