ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට තවත් වගකීමක්.

Tuesday, 22 January 2013 - 14:09

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



දිවයිනේ සියලූ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ඉවතලන ප්ලාස්ටික්, පොලිතින් සහ කඩදාසි ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා. මධ්‍යම පරිසර අධිකාරියේ අද පැවති උත්සවයකදී ඔහු කියා සිටියේ ඒවා මෙහෙයවීම ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ වගකීමක් බවයි.

rn

[MP3]s51912[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More