පැය 48 රඳවා ගැනීමේ පනත් කෙටුම්පත සම්මතයි.

Tuesday, 22 January 2013 - 19:04

%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.


සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කිරීමෙන් තොරව පැය 48 කාලයක් පොලීසියේ රඳවා තබාගැනීමට අදාළ නියමයන් ඇතුළත් අපරාධ නඩු විශේෂ විධිවිධාන පනත යටතේ සංශෝධනය අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 77 කින් සම්මත වුණා. ඊට පක්ෂව  ඡන්ද 110 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 33 ක්ද ලැබුණා. එහිදී එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිතා කළා.

rn

[MP3]s51921[/MP3]



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු පානදුර ප්‍රදේශයේදී STF අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 8:18

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට... Read More

ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදයි
Sunday, 31 May 2020 - 8:15

ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. දුම්පානය... Read More

ඊයේ වාර්තාවූ ආසාදිතයන්ගෙන් 25ක් නාවික සෙබළුන් - 37ක් විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන්
Sunday, 31 May 2020 - 8:10

බාහිර සමාජයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගෙන... Read More