සෑම පොලිස් ස්ථානයකටම නීතීඥයෙක්.

Wednesday, 23 January 2013 - 7:39

%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කිරීමෙන් තොරව පැය 48 කාලයක් පොලීසියේ රඳවා තබාගැනීමට අදාළව අපරාධ නඩු විශේෂ විධිවිධාන පනතට ගෙන එන ලැබූ සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා. ඒ වැඩි ඡුන්ද 77කින්. මේ සම්බන්ධයෙන් පැවති විවාදයේ පිළිතුරු කථාව කරමින් අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් කියා සිටියේ සැකකරුවෙකු අත්අඩංගුවේ පසුවන අතිරේක පැය 24 තුලදී ඥාතීන් හමුවීමට හෝ නීතීඥවරයෙකුගේ සහය ලබා ගැනීමට ඔහුට අවස්ථාව පවතින බවයි. එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව හරහා පොලිස් ස්ථානවල කාර්යයේ නියුතු නීතීඥවරයෙකු යෙදවීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් සහ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.

 [MP3]s51935[/MP3]



ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සහ මරණ නැවතත් වාර්තාගත ලෙස ඉහළට
Saturday, 30 May 2020 - 9:37

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා අසාදිතයන්... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 173ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 9:30

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය... Read More

ජගත් සාම සාධක සෙබළුන් දෙදෙනෙකු කොරෝනා වෛරසයෙන් මිය යයි
Saturday, 30 May 2020 - 9:05

අප්‍රිකානු මාලි රාජ්‍යයේ ජගත් සාම සාධක සෙබලුන් දෙදෙනෙකු... Read More