යුද්ධයෙන් පසු පාර්ලිමේන්තුවෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් නැහැ. - රනිල්.

Wednesday, 23 January 2013 - 12:42

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

යුද්ධයෙන් පසු තේරී පත්වු පාර්ලිමේන්තුව රටේ ප්‍රධාන ප්‍රශ්නවලට මෙතෙක් විසඳුම් ලබාදී නොමැති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ අද පැවති යොවුන් පාර්ලිමේන්තුවේ අවසන් සැසිවාරයේ විශේෂ දේශනයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. 1983 දී මෙරට පළමු යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස යොවුන් පාර්ලිමේන්තුව බිහිකළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (23) එහි විශේෂ දේශනයකට සහභාගී වීම විශේෂත්වයක්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා.

[MP3]s51970[/MP3]



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:45

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා... Read More

ගංවතුර අවදානම පහව යයි
Saturday, 30 May 2020 - 17:11

වර්ෂාවත් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින... Read More

කොරෝනා ආසදනයවී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 388 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:01

කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව... Read More