අධිවේගී මාර්ගවල ප්‍රගතිය ගැන සාකච්ඡාවක්.

Wednesday, 23 January 2013 - 17:05

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙතෙක් නිම නොකළ ගාල්ල සිට මාතර දක්වා වූ කොටස මේ වසරේ අගෝස්තු මාසයේ පළමු සතිය වනවිට නිම කරන ලෙස ජනාධිපතිවරයා මහා මාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ අධිවේගී මාර්ගවල ප්‍රගතිය සොයාබැලීම සඳහා අරලියගහ මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදියි. කොලඹ - කටුනායක අධිවේගී මාර්ගයේ මූලික ඉදිකිරීම්වලින් සියයට 75 ක් පමණ මේ වනවිට අවසන් කර ඇති බවද මෙම සාකච්ඡාවේදී හෙළි වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories