දෝෂාභියෝගය ගැන පාර්ලිමේන්තුවේ මත 4 ක්.

Wednesday, 23 January 2013 - 18:44

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD+4+%E0%B6%9A%E0%B7%8A.

හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මත 4 ක් ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද කියා සිටියා. ඒ පළමු යොවුන් පාර්ලිමේන්තුවේ අවසන් සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින්.

මහරගම ශ්‍රී ලංකා යූත් ප්‍රධාන ශාලාවේදී පැවති යොවුන් පාර්ලිමේන්තු අවසන් සැසියට එක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දෝෂාභියෝගය පිළිබඳ ආණ්ඩුවට සහ එක්සත් ජාතික පක්ෂයට මත දෙකක් පවතින බවයි. ආණ්ඩුවේ සිටින වාමාංශික පක්ෂවලට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානයට තවත් මත දෙකක් පවතින බව ඔහු කියා සිටියා.

[MP3]s51990_1[/MP3]                           

එහිදී විපක්ෂ නායකවරයා විපක්ෂයක මූලික පරමාර්ථය සම්බන්ධයෙන්ද අදහස් දක්වා සිටියා.
 
[MP3]s51990_2[/MP3]   



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 23:17

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735ක් දක්වා ඉහළ... Read More

අද රාත්‍රී 10 සිට 6 වනදා උදෑසන 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය - පොලිසියෙන් විශේෂ මාර්ග බාධක
Wednesday, 03 June 2020 - 22:25

අද (04) රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා (06) උදෑසන 4 දක්වා දිවයින පුරා... Read More

තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More