බ්‍රිතාන්‍යයේ හැසිරීම යුරෝපා සංගමයේ උදහසට.

Thursday, 24 January 2013 - 8:47

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳව ජනමත විචාරණයකට යා හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරොන් සිදුකළ ප්‍රකාශයට යුරෝපා සංගමයේ රටවල් කිහිපයකින් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙළා දකිමින් ජර්මනිය සහ ප්‍රංශය සඳහන් කර ඇත්තේ රටවල් 27 ක් නියෝජනය කරන යුරෝපා සංගමය සම්බන්ධයෙන් තනි තීරණයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරොන්ට ගැනීමට නොහැකි බවයි. කෙසේ වෙතත් තමන් මෙලෙස ජනමතය විමසීමට අදහස් කළේ බ්‍රිතාන්‍ය ජනතාව යුරෝපා සංගමය සම්බන්ධයෙන් කළකිරීමෙන් පසුවන නිසා බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.



ට්‍රම්ප්ගේ හැසිරීම ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු හෙළා දකී
Thursday, 04 June 2020 - 19:32

ඇමරිකාව තුළ මේ වනවිට පැන නැගී ඇති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති... Read More

චීනයේ පාසලක පිහි ඇනුමකින් ළමයින් 37 කට තුවාල
Thursday, 04 June 2020 - 15:38

චීනයේ - වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින්... Read More

බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More