මාස 4කදී වරෙන්තු 72,000ක් ක්‍රියාත්මකයි.

Friday, 25 January 2013 - 18:48

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+4%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+72%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.


නීතිය සහ සාමය නිසි අයුරින් රැකීමට පොලීසිය කටයුතු කළහොත් ජනතාවගේ ගෞරවය නොඅඩුව ලබා ගත හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පොලීස් සේවයේ ඇගයීම් වෙනුවෙන් මහගරම ජාතික තරුණ සේවා සභාවේ අද (25) පැවැති උත්සවයක් අමතමින්.

[MP3]s52115_1[/MP3]

මෙම අවස්ථාවට එක්වූ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් කියා සිටියේ කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොවූ වරෙන්තු 93,000කින් 72,000ක ප්‍රමාණයක් ගත වූ මාස 4 ඇතුළත ක්‍රියාත්මක කර අවසන් කර ඇති බවයි.

 
[MP3]s52115_2[/MP3]



මාවතගම පළගැටියා දකුණු පළාතටත් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:11

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවූ පළගැටි විශේෂය මේ වනවිට... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 20:50

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කරන්න මැතිවරණ කොමිසම ඉදිරි දෙදින තුළ රැස්වනවා (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 20:31

මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම ඇතුළු ඉදිරි කටයුතු පිළිබඳ... Read More