අධ්‍යාපනයේදී ගමට සිදුවු වෙනස්කම් අහෝසි කරනවා. - ජනපති.

Friday, 25 January 2013 - 18:51

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.


රට පුරා පිහිටුවන මහින්දෝදය විද්‍යාගාරවලින් අධ්‍යාපනයේදී ගමට සිදුවු වෙනස්කම අහෝසි කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ අද (25) පැවති පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ වර්තමානයේ දරුවන් වෙනුවෙන් කෙරෙන ආයෝජනයේ ප්‍රතිඵල අනාගතයේදී හිමිවනු ඇති බවයි. දෙමව්පියන්ගෙන් සහ සමාජයෙන්ද දරුවන් වෙනුවෙන් යුතුකම් රැසක් ඉටුවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

 
[MP3]s52116[/MP3]



සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට
Monday, 25 May 2020 - 15:49

සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම... Read More

රජයෙන් ජනතාව වෙත විශේෂ ඉල්ලීමක්
Monday, 25 May 2020 - 15:29

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

ඛාදනය වන දොඩන්දූව ධීවර වරාය (වීඩියෝ)
Monday, 25 May 2020 - 15:24

ගාල්ල හික්කඩුව දොඩන්දූව ධිවරවාරය කාදනයට ලක්ව ඇති බැවින්... Read More