පාසල් බස්වලටත් කැමරා.

Friday, 25 January 2013 - 19:12

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F.


පාසල් ළමයින්ට පාසල් බස් රථවලදී සිදුවන අපචාර වැළැක්වීම සඳහා ඉදිරියේ දී කැමරා සවි කිරීමට පියවර ගන්නා බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක ප්‍රකාශ කළා. හඟුරන්කෙත ප්‍රදේශයේ ඊයේ (24) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දෙමාපියන්ට තම දරුවන් බස් රථයෙන් පාසලට පැමිණි සහ යළි නිවසට පැමිණි වේලාව කෙටි පණිවුඩයක් මගින් දැන ගැනීමට හැකි වන පරිදි අදාළ තාක්ෂණය දියුණු කරන බවයි.

[MP3]s52121[/MP3]

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories