ඇමති වාසුට හෙළ උරුමයේ විරෝධය.

Saturday, 26 January 2013 - 7:39

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

ජාතික ගීයේ ඇතැම් කොටස් දෙමළ පද සහ සිංහල පද සහිතව ප්‍රතිනිර්මාණය කිරීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර ඇතැයි පසුගිය දා වාර්තා වුණා. එහෙත් ඒ පිළිබදව ජාතික හෙළ උරුමය දක්වන්නේ දැඩි විරෝධයක්. මෙම ප්‍රතිනිර්මාණය කරන ලද ජාතික ගීය, ජාතික උත්සව සඳහා ගායනා කිරීමට මේ වනවිට යෝජනා වී තිබෙනවා. ජාතික නොවන උත්සවවලදී ස්වකීය භාෂාවලින් ජාතික ගීය ගායනා කළ යුතු බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර පසුගිය දා සඳහන් කළේ.

 

[MP3]s52127_1[/MP3]

 

ඒ පිළිබදව මහනුවර ශ්‍රී දළදා මාළිගාව පරිශ්‍රයේ ඊයේ (25) පැවැති අධිෂ්ඨාන පූජාවකට එක්වෙමින් ජාතික හෙළ උරුමයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තුෂාර ස්වර්ණතිලක තම විරෝධය පළ කළා.  

 
[MP3]s52127_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories