සරසවි ප්‍රවේශය ගුරු සංගම්වලට අදාල නැහැ. - උපකුලපති.

Saturday, 26 January 2013 - 12:40

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට ඇතුළත් කෙරෙන ශිෂ්‍යයන් පිළිබඳ අර්බුදකාරි තත්ත්වයක් පැන නැගී ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසනවා. මෙවර යෝග්‍යතා පරීක්ෂණය පුවත්පත් මගින් දැන්වීම හේතුවෙන් සිසුන්ට එය මඟ හැරී විශ්වවිද්‍යාල ප්‍රවේශ අහිමිවන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ.

 
[MP3]s52149_1[/MP3]

 

කෙසේ වෙතත් මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ගුරු සංගම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩා දැමීමේ ක්‍රියාමාර්ගවල නිරතවන බවයි.

 

[MP3]s52149_2[/MP3]

 

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන මහාචාර්ය රංජිත් ප්‍රේමලාල්.

 

[MP3]s52149_3[/MP3]