අභියෝගයට සූදානම්. UNP

Sunday, 27 January 2013 - 7:13

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+UNP

අභියෝග භාර ගැනීමට පක්ෂ අභ්‍යන්තරය සූදානම් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. එහි මහ ලේකම් තිස්ස අත්තනායක මේ බව කියා සිටියේ මහනුවර - මැණික්හින්නේ ඊයේ පැවති ජනහමුවක් අමතමින්.
 
[MP3]s52186[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories