කලමුල්ල මුහුදේ අතුරුදන් පුද්ගලයා සොයා තවමත් මෙහෙයුම්.

Sunday, 27 January 2013 - 7:46

%E0%B6%9A%E0%B6%BD%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

පයාගල - කලමුල්ල මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ පිළියන්දල පදිංචි 48 හැවිරිදි පුද්ගලයා මෙතෙක් සොයාගෙන නැතැයි පොලිසිය ප්‍රකාශ කළා. ඊයේ පස්වරුවේ ඔහු ඇතුළු සිව් දෙනෙකු රළ පහරකට හසුවී ගසාගෙන ගිය අතර, ඉන් දෙදෙනෙකුගේ මෘත ශරීර සොයා ගත්තා. අනෙක් පුද්ගලයා මුදා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් තිබුණේ පිළියන්දල පදිංචි 08 හැවිරිදි පිරිමි දරුවෙකු සහ 20 හැවිරිදි තරුණයෙකුයි.

මේ අතර, ත්‍රිකුණාමලය - කුච්චවේලි - පුඩවිකට්ටුව කලපුවේ ඔරුවක් පෙරලීමෙන් එකම පවුලේ සහෝදරිය සහ සහෝදරයෙකු ද ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.



වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා, වැටලීම් ඇරඹේ
Friday, 29 May 2020 - 13:10

වැඩි මිලට සහල් අලෙවි කරන තොග සහ සිල්ලර වෙළඳුන් සොයා අද සිට... Read More

ඉන්දියාවේ කොරෝනා මරණ චීනය අභිබවයි
Friday, 29 May 2020 - 13:09

කොරෝනා වැළඳීමෙන් ඉන්දියාවේ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව,... Read More

රාජිතගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරන්නැයි, නීතිපති අභියාචනාධිකරණයෙන් ඉල්ලයි
Friday, 29 May 2020 - 13:06

මහාධිකරණය විසින් ඇප අවලංගු කරමින් පසුගිය 13 වැනිදා නිකුත්... Read More