යොවුන් සේනාංක සිසුවා මියයාම සම්බන්ධයෙන් කාර්යභාර නිලධාරියා අත්අඩංගුවට.

Sunday, 27 January 2013 - 11:23

%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



දඹුල්ල - ඉනාමළුව යොවුන් සේනාංකයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු උණ ගසක් කැපීමට යාමේදී විදුලිසැර වැදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවා ගස් කැපීමට යෙදවූ එහි කාර්ය භාර නිලධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලේවෙල - බඹරගස්වැව ප්‍රදේශයේ පදිංචි මියගිය 19 හැවිරිදි සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග උණ ගසක් කැපීමට යාමේදී විදුලි සැර වැදී මියගියේ පසුගිය 24 වැනිදා උදෑසන කාලයේදියි. අත්අඩංගුවට ගත් ඉනාමළුව යොවුන් සේනාංකයේ කාර්ය භාර නිලධාරියා දඹුල්ල මහේස්ත්‍රාත් එස්.ජේ. මොරවක වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More