අන්තවාදීන් ගැන සමාජ විද්‍යාත්මක මතය.

Sunday, 27 January 2013 - 13:29

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA.

රටේ ජාතීන් අතර ගැටලූ ඇති කරවීමට තුඩුදෙන විවිධ ප්‍රචාර සහ ක්‍රියා පසුගිය කාලය තුළ දක්නට ලැබුණා. ඒ පිළිබඳව මේ වනවිට සමාජයේ විවිධ අංශ අවධානය යොමුකර තිබෙනවා.

අන්තවාදී ගැටුම් ඇති කිරීමට පවතින උත්සාහයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ තේරීම්කාරක සභාවක් පත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නැගූ පැනයකට පිළිතුරු දෙමින්.

ඊයේ පැවති ජනහමු කිහිපයකදී ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් මේ පිළිබඳව වන රජයේ ස්ථාවරය මෙලෙස පැහැදිලි කළා.

[MP3]s52212_1[/MP3]

නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ප්‍රකාශ කරන්නේ රජය සහ ජාතීන් අතර පවතින සහෝදරත්වය බිඳ දැමීමට ඇතමුන් මෙවැනි ප්‍රචාර ගෙන යන බවයි.

[MP3]s52212_2[/MP3]

මෙම තත්ත්වය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට බොදුබල සේනා සංවිධානය අද ජනාධිපතිවරයා හමුවනවා. ඒ පිළිබඳ අදහස් දැක්වූ එම සංවිධානයේ ප්‍රධානී පූජ්‍ය කිරම විමලජෝති හිමියන්.

[MP3]s52212_3[/MP3]

ජනවර්ග අතර මතභේද ඇතිවන අයුරින් පැතිර යන ප්‍රචාර පිළිබඳව සමාජය සිදුකළ යුත්තේ කුමක් ද? අප මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වාගෙන් විමසීමක් කළා.

[MP3]s52212_4[/MP3]

මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා තවදුරටත් කියා සිටියේ මෙවැනි මතවාද බිහිවන විටම පරාජය කළ යුතු බවයි.

[MP3]s52212_5[/MP3]



මින්නේරිය ජාතික උද්‍යානයේ නිවුන් අලි පැටවුන් (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 18:53

මවගෙන් කිරි උරා බොමින් සිටින නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු... Read More

වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළට අයදුම්පත් භාරගැනීම ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කෙරේ
Tuesday, 07 July 2020 - 18:48

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය... Read More

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි
Tuesday, 07 July 2020 - 18:30

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More