බ්‍රසීලයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නකින් 220ක් මරුට.

Sunday, 27 January 2013 - 17:25

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+220%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.


 

දකුණුදිග බ්‍රසීලයේ සැන්ටා - මරියා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 220 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම සමාජ ශාලාවේ සංගීත කණ්ඩායම පැවැත්වූ ගිනිකෙළි සංදර්ශනයකින් ගින්න හට ගන්නට ඇතැයි සඳහන්. මෙහි ශබ්ද වාහක ඇතුරුම් ගිනි ගැනීමෙන් විශාල දුමක් ඇති වී තිබෙන අතර වැඩි දෙනා මිය ගොස් ඇත්තේ විෂ දුම ආඝ්‍රානය කිරීම හේතුවෙන්. ගින්නත් සමග එහි සිටි  පුද්ගලයන් කලබලයට පත්වීම ජීවිත හානි වැඩිවීමට තවත් හේතුවක්. ඔවුන් එකිනෙකා මත වෙලී මිය ගොස් සිටි බව ද බ්‍රසීල වාර්තා සඳහන් කළා.



ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More