ආගමික සහජීවනය පළුදුවීමට ඉඩ දිය නොහැකියි. - ජනපති.

Sunday, 27 January 2013 - 18:33

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.


 
රට තුළ ගොඩනැගී ඇති ආගමික සහජීවනය සහ ජාතීන් අතර සුහදතාවය පළුදු වන ආකාරයේ කිසිඳු ක්‍රියාකාරකමකට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. දශක තුනක ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව මේ වන විට ජාතීන් අතර අන්‍යන්‍යෝ සුහදතාවය වර්ධනය වී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් අරලියගහ මන්දිරයේ දී අද (27) හමුවෙමින්. රටේ ආගමික සහජීවනය සහ ජාතීන් අතර සුහදතාව ආරක්ෂා කිරීමට රජය දැඩි වගකීමකින් යුතුව කැපවී සිටිනවා. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එම වැඩපිළිවෙල සමග සියලූ දෙනා ඒකරාශී විය යුතු බවයි.



කොළඹ අපරාධ කොට්ඨාශය රාජිත රඳවා සිටින කදවුරට
Thursday, 28 May 2020 - 13:13

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read More

කොටුවේ ගොඩනැගිල්ලක සිටි නාවික සෙබලෙකුට කොරෝනා - 200ක් නිරෝධායනයට
Thursday, 28 May 2020 - 12:50

කොළඹ - කොටුව - සර් බාරෝන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ... Read More

ඇඳිරි නීතිය පැනවීම ගැන අලුත්ම නිවේදනය නිකුත්වෙයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 12:27

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More