ජාතිවාදයට ඉඩ දිය නොහැකියි. ජනපති.

Monday, 28 January 2013 - 7:26

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.



ජාතිවාදයට යළි හිස එසවීමට ඉඩ නොතැබීම සියළු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. එකිනෙකාට ගරු කරන සමාජයක් තුළින් අප සංවර්ධනය කරා යා යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට - අභයාරාම විහාරස්ථානයේ උමං විහාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.

 
[MP3]s52252[/MP3]



ලොව පුරා කොවිඩ් මරණ තුන්ලක්ෂ අනූ නවදහසට ආසන්න වෙයි
Saturday, 06 June 2020 - 6:59

ලොවපුරා කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,843,840ක් දක්වා ඉහළ ගොස්... Read More

ගෙවත්තේ ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 6:49

කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේදී ගෙවත්තක ගංජා වගා කර... Read More

දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Saturday, 06 June 2020 - 6:19

සමස්ත දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) අලුයම 4.00ට ඉවත් කෙරුණා.අද... Read More