රනවරාවේ අනතුරින් තුවාල ලැබූ කුඩා දැරියත් මිය යයි.

Monday, 28 January 2013 - 7:40

%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


මොණරාගල - තණමල්විල - තිස්ස මාර්ගයේ රනවරනාව ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී ඊයේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ 7 හැවිරිදි දැරියද මියගොස් තිබෙනවා. තුවාල ලැබූ 12 හැවිරිදි පිරිමි දරුවා හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. මෙම අනතුරින් පසු තණමල්විල රෝහලට ඇතුළත් කළ ඔවුන්ගේ මව සහ පියා ද ජීවිතක්‍ෂයට පත්වුණා. බරපතල තුවාල ලබා සිටි පිරිමි දරුවා හම්බන්තොට සිට කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එන අවස්ථාවේදී මියගොස් තිබෙනවා.  මෙම පිරිස  වැල්ලවාය - බුදුරුවගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.



තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇතැයි රනිල් කියයි (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:41

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක... Read More

මැතිවරණය පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප කිරීම ගැන පක්ෂ විපක්ෂ අදහස් (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:30

මැතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ගොණුකළ පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප... Read More